Bank of Ceylon Siyambalanduwa

ලංකා බැංකුව සියඹලාණ්ඩුව ශාඛාව


About Us! - අප ගැන!

ලංකා බැංකුවේ A-ශ්‍රේණියේ ශාඛාවක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අපගේ ශාඛාව සියඹලාණ්ඩුව ජනතාව තුළ විශ්වාසනීයම සහ විශිෂ්ටතම රාජ්‍ය බැංකුවයි. ඔබගේ සියලුම බැංකුකරණ අවශ්‍යතා සපුරාලීම සඳහා තාරුණ්‍යයෙන් බලගැන්වූ අපගේ කණ්ඩායම සම්ප්‍රදාය නවීනත්වය සමඟ සම්මිශ්‍රණය කරමින් ඉතාමත් ඉහළ ගුණාත්මක බවකින් යුතු පුළුල් සේවයක් ඔබට පිරිනමන්නෙමු.

As an A-Grade branch Located in the largest Divisional Secretariat (DS) division in Sri Lanka, Our Branch stands as a beacon of excellence and reliability in the community. Renowned for our stellar Performance and dedicated customer service, Our team is committed to delivering innovative Banking solutions and personalized service to meet the diverse needs of our valued customers. At BOC Siyambalanduwa, we blend tradition with modernity, offering a comprehensive range of Financial services that empower our community and drive local development.

RKG Insuarance Claim - රන් කැකුලු ගිණුමේ රක්ෂණාවරණය ලබාගැනීම
Deceased Account - මියගිය අයෙකුගේ ගිණුම වසා මුදල් ලබා ගැනීම
Deceased Pawning - මියගිය අයෙකු නමින් තබා ඇති රන් භාණ්ඩ වෙනත් අයෙකුට නිදහස් කිරීම
Download Applications - අයදුම්පත් බාගත කරගන්න
Exchange Rates - දෛනික විනිමය අනුුපාත
Fixed Deposit Rates - ස්ථාවර තැන්පතු ‌පොලී අනුපාත
Customer Feedback - ඔබගේ අදහස් සහ යෝජනා