Smart Passbook සහ Smart Pay යෙදවුම් ඔබට තනිවම බාගත කොට තනිවම සකසා ගත හැකි අතර B App යෙදවුමට ඔබට ශාඛාව හරහා
ලියාපදිංචි විය යුතුය. ඒ් සඳහා නව පහසුකම් වෙත ඉල්ලීමේ අයදුම්පත බාගත කර ඒය නිවැරදිව පුරවා ඔබේ පාස්පොත සහ ජාතික හැදුණුම්පත අතැතිව ඔබට ළගම පිහිටි ශාඛාව වෙත ගොස්
පුද්ගලික බැංකුකරණ අංශයේ නිළධාරියෙකුගේ සහය ලබාගන්න.
You can download and set up Smart Passbook and Smart Pay apps on your own and You must be registered before using the B App. For that,
download the New Facilities Request Form and fill it correctly and visit your nearest branch with your passbook and national identity card.
Get assistance from an officer in the Personal Banking Unit.